පුංචි ඡන්දය

දයාසිරි හොල්මන් වෙයි. එ.ජ.නි.ස කුරුණෑගලින් අන්ත පරාජයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල ජය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු වූ දයාසිරි ජයසේකර ඇමතිවරයා නියෝජනය කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි.

එක්සත් ජාතික පක්ෂයට දෙවන තැන හිමිවී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය තුන්වන තැනට පත්කර ඇත.

Related posts

මහරගම, වැලිගම පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

colombotoday

පාර්ලිමේන්තු බහුතරය මාලිමවට

Admin

පොහොට්ටුව පස්බාගේ කෝරළයට ඇප තියයි

colombotoday

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

colombotoday

උදය උදෙන්ම ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday