Colombo Today Local Newsextremism & terrorism activities

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

තව්හීඩ් ජමාත් සංවිධානයේ පිරිසක්‌ මඩකලපු ඔට්‌ටමාවඩි ප්‍රදේශයේ මුස්‌ලිම් පල්ලියකට පහරදී ඇත.

පසුගිය 08 වැනිදා රාත්‍රි 11.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර කඩු පොලු කිනිසි රැගත් පිරිසක්‌ මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත.

ප්‍රහාරයෙන් පල්ලිය තුළ සිටි පුද්ගලයන් තිදෙනකුද තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම ප්‍රහාරයෙන් මුස්‌ලිම් පල්ලියට ලක්‍ෂ 15 ක පමණ අලාභහානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්ෙච්න පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

– චතුර පමුණුව

එකිනෙකා මරාගනිමින්, නැගෙනහිරින් මතුවන අන්තවාදයේ ගිණි දළු

කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

Related posts

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

“විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා” – විද්‍යා ඝාතන සැකකරු අධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin