කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේවනවිට තොරතුරු වාර්තා වෙනවා. සුන්නතුල් නිකාය විසින් පසුගිය සිකුරාදා දින කාත්තන්කුඩිය ප්‍රදේශයේ දේශන කිහිපයක් සුදානම් කර ඇති අතර ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නැගනහිර නායකයා ලෙස හැදින්වෙන සහරාන් නමැති පුද්ගලයා සහ තවත් සාමාජිකයන් පිරිසක් මෙම දේශනා … Continue reading කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos