බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ විහාරස්ථානයේ ඇති පහසුකම් පිලිබදව කියවෙන වීඩියෝවක් නිකුත්වී තිබෙනවා.
එම වීඩියෝවට අනුව උන්වහන්සේගේ විහාරස්ථානයේ ධර්ම ශාලාවක් හෝ බුද්ධ මන්දිරයක් නොමැති අතර සංඝාවාසයේ ඇත්තේද නිදන කාමර දෙකක් පමණයි.
එම වීඩියෝව පහතින්