Gossip

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද නමක් දිනා සිටින දීපිකා පදුකෝනි අලුත් පෙමක පැටලී ඇති බව වාර්තා වෙනවා. රන්වීර් සිංග් ගේ පෙම්වතිය ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටින ඇය දැන් වෙනත් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇත්තේ හොලිවුඩ් නළු වින් ඩීසල් සමග බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ ඔවුන්ගේ නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහ ඔවුන් දෙදෙනා එකට බොහෝ දින ගත කරන බැවින් මෙවැනි පෙමක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි.

 

Related posts

“මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන” කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

colombotoday

වෙලේ ක්‍රිකට් ගසා ලොව හෙල්ලූ “අග්ගලා” ගුණේගේ මීට කලින් නාහපුවා

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

මූදේ පාවෙන ‘වමනය‘ ගොඩකට කෝටි 32ක වටිනාකමක්.. පාවෙන රත්තරන් ලංකාවෙන් මතුවෙයි

colombotoday

ලීක් උන Photos ගැන අජිත් මුතුකුමාරණ කතා කරයි

colombotoday

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday