Colombo Today Local NewsColombo Today Sports News

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩය යටතේ ලන්ඩන් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4කදී කඩුලු 03කට ලකුණු 322ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

දෙවැනි කඩුල්ලට ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් තැබූ ලකුණු 169ක සබඳතාවය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඉවහල් විය.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දීය කණ්ඩායමක් එක්දින තරගයකදී ලකුණු 300 සීමාව ඉක්මවා ගිය 10 වැනි අවස්ථාවද මෙය ලෙසද සටහන්ව තිබිණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

තරගයේ විශේෂ   අවස්ථා

[fbvideo link=”https://www.facebook.com/GYBForiginal/videos/1917317398515755/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගිනි ගත්‍ MT නිව් ඩයමන්ඩ් – සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

colombotoday

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පිරිසක් කඩා වදී

Admin

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday