Colombo Today Local News

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

පසුගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ ඇමරිකානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඊයේ (06) පැවැත්විණි. එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් පළකරද්දී සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

“හමුදාවේ මීහරකුන්ට දඩුවම් දිය යුතුයි“ යැයි හිටපු විදේශ ඇමති මංගල සමරවීර විසින් කරන ලද ප්‍රකාශයටද මන්ත්‍රීවරයා එහිදී පිළිතුරු දුන්නේය.

Related posts

හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේ

colombotoday

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

කොරෝනා මරණ තහවුරු කර වාර්තා කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

colombotoday

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

colombotoday