Colombo Today Local News

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

ජීනිවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පිලිබද එක්දින විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් කල ඉල්ලීමකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ.

ඒ අනුව පාර්ලමේන්තු සභාව කල්තබන අවස්තාවේ විවාදයක් ලෙස මෙය පැවැත්වෙනු ඇති.

Related posts

දේවානිගේ සටන මල්පල දරයි – කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර..

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

කොරෝනාවට එරෙහිව මතු වෙන දුම් හට්ටි වෙදකම ආයුර්වේදයට අනුකූල නොවේ.

colombotoday

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday