නොරොච්චෝලේ, යුගදනවි බලාගාරයේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ.
ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට හැකිවු බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.