2014 දෙසැම්බර් මාසයේදී රාජපක්ෂ ආණ්ඩුවට එකතුවීම සදහා වර්තමාන විදේශ අමත්‍ය මංගල සමරවීර මහතා තමා පසු පස පැමිණි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(1) අලුත්කඩේ අධිකරණය අසලදී මාධ්‍ය අමතමින් සදහන් කර සිටියා.
අයවැය වැනි වැදගත් අවස්ථාවකදී තම කතාව අනෙකුත් පුද්ගලයන්ට මඩ ගැසීමට යොදාගන්නා මංගල සමරවීර මහතා වරක් සරත් ෆොන්සේකා මහතා පැවසු පරිදිම සුදුසු වන්නේ කාන්තා යට ඇදුම් මැසිමට බව මතක් කර සිටියා.