Colombo Today Local News

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

මැති ඇමතිවරුන් සදහා කෝටි ගණන් වැය කර වාහන ගෙන ඒම කල් දැමූ බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොටදී මාධ්‍ය වෙත ඇමතිවරයා කියා සිටියේ ආපදාවට පත් ජනතාවට සහන ලබා දීම අවසන් වන තෙක් නව වාහන මිලදී ගැනීමක් සිදු නොවනු ඇති බවත් ඉන් අනතුරුව එය සිදුවනු ඇති බවත්ය.

මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල රුපියල් දශ ලක්‍ෂයක් තෙක් ඉහල දැමීමට සලකා බලමින් සිටින බවද ඔහු පැවසීය.

Related posts

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

colombotoday

නිමල් බෝපගේ නොදන්වාම ගෙදර යවයි.. මුදල් ලේකම් ජනමාධ්‍ය ලේකම් තනතුරේත් වැඩ

colombotoday

17 වෙනිදා ගෝඨා දිනනවා, ඊට පසුවදාම අපි ඇමතිලා වෙනවා – SB

colombotoday

ශ්‍රී ලංකන් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන්ට විවෘත කරයි

Admin