Colombo Today Local News

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

‘රත්නපුරේට වැස්සට සමනල වැව පිරිල නෑ, කොටසකට න්නේ. ඕනම තැනට වතුර ඇවිල්ල නෑ. නුවමනා තැනට ඇවිල්ල තියන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්වා ඉස්සර දවස් කිහිපයෙ ලැබුණ වැස්ස ප්‍රමාණය. කුකුලේ මිලිමීටර් පන්සිය ගාණක්. දැන් ඕක අපට මිලි මීටර් 150 වෙනකොට කීවනම් අඩු කරගෙන සමහර ඒව නවත්වන්න තිබුණා“ යැයි රටපුරා බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

colombotoday

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin

දේශපාලන පළිගැනීම කොමිසමේ රජයේ නීතීඥ ජනක බණ්ඩාර ගැන සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක්.

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday