Colombo Today Local News

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ අනු කමිටුවල විරුද්ධ පක්‍ෂයේ සිටින අයත් සභාපතිකම් දරන බවත්, මුදල් විෂය පිළිබඳව අනු කමිටුවේ සභාපතිත්වය බන්දුල ගුණවර්ධන මහතා හොබවන අතර වේදිකාවේ ව්‍යවස්‌ථා සංශෝධනයට බැන්නට මුදල් පරිපාලනය පිළිබඳව හොඳ වාර්තාවක්‌ ව්‍යවස්‌ථා සංශෝධනයට ඉදිරිපත් කර ඇති බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන මහජන මත විමසුම් කමිටුවේ සභාපති අධි නීතිඥ ලාල් විඡේනායක මහතා පවසා සිටියේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සැකසීම පිළිබඳව පොළොන්නරුවේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්‌ථාවකට එක්‌වෙමින්ය.

පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

නොයෙකුත් දිස්‌ත්‍රික්‌කවලට ගිහිල්ලා මේ වාගේ සාකච්ඡා තියලා ජනතාවට ආරාධනා කරලා තියන්නේ අපෙන් ප්‍රශ්න අහන්න. අපි නෙමෙයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන්නේ ඒක වරදවා තේරුම් ගන්න එපා.

– දිවයින

Related posts

කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්

colombotoday

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

“තොරතුරු දෙන්න.. කතා කරන්නම්“ පුරාවිද්‍යා සංහාරය ගැන බුද්ධික පාර්ලිමේන්තුවේ හඩ අවදිකරයි !

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

ජනපති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවෙයි.. ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

colombotoday

එජාප ප්‍රබලයෝ මලික්ගේ නිවසේ හමුවෙයි.. නායකත්ව වෙනසක් ඉල්ලූ අයට රනිල්ගෙන් පොරොන්දුවක් !

colombotoday