Colombo Today Local News

රටටම මහ වැසි.. ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි.. දකුණට මහ ගං වතුරක්

ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේත් (26) තද වැසි ඇති විය.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් දෙනියාය, මොරවක ඇතුලු ප්‍රදේශත්, කලු ගග පිටාර ගැලීමෙන් මතුගම, බදුරලිය ප්‍රදේශයේත් හා අවටත්, ගාල්ල කඩවත් සතර හා ගිංගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශයේ නිවාසත්, රත්නපුර බොහෝ ප්‍රදේශයනුත් ආදී ලෙසින් දිවයින පුරා ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. කැළණි ගඟ පිටාර මට්ටමට පැමින ඇත.

ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

Related posts

“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපති

colombotoday

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

colombotoday

හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday