තම ජීවිත කාලය පුරාම සිංහල ජනතාවට වැඩ කළ බවත්, දෙමළ ජනතාවට වැඩ කරන වෙලාව දැන් උදාවී ඇති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.