Colombo Today Local News

‘මහින්දට මට වඩා ආරක්ෂාවක් මොකටද.. මටනම් තේරෙන්නෑ‘ – චන්ද්‍රිකා

අද වන විට මෙරට යහපත් ආරක්ෂක තත්ත්වයක් පවතින නිසා හිටපු ජනාධිපත මහින්ද රාජපක්ෂට තමන්ට වඩා ආරක්ෂාවක් උවමනා කුමටදැයි
නොවැටහෙන්නේ යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන්ට අදටද ඇත්තේ ආරක්ෂක භටයන් 40 ක පමණ ආරක්‍ෂාවක් යයිද ඇය කියා සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන අදහල් දක්වමින්‍ නිවේදනයක් නිකුත් කරමින් ඇයි මේ බව කියා සිටී.

Related posts

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

මැයි පළමු වන දා නිවාඩු අවලංගුයි

colombotoday

ප්‍රභාකරන් සැමරෑ අයට ආණ්ඩුවෙන් විසුමක් නැතිවෙයි.. අල්ලා හිරේ දාන්න සොයයි !!

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday

රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා ජනපති චීනයට යයි

Admin