Colombo Today Local News

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙ ආරක්ෂාව සඳහා 6000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යෙදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෝදි මහතා එම දින කිහිපය තුල දිවයිනේ සිදුකෙරෙන උත්සව කිහිපයකටම සහභාගී වීමට නියමිතය.

Related posts

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට වසර 20ක සිර දඬුවමක්

Admin