Articles

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කරයි.

1931 සැප්තැම්බර් 19 වන උපත ලැබු අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු වුණි.

1989 වසරේදී කෑගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වු අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළේය.

Related posts

යටත්විජිත ලියවිලි වලින් හෙළිවන විග්නේෂ්වරන්ලාගේ දෙමළ නිජබිම මිත්‍යාව

colombotoday

වළලනවාද? දවනවාද? ශරියා ද? සතුරන්ට වඩා ළඟම සිටින ව්‍යාජ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීම වඩා වැදගත්.

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

ඔබ නිර්මාංශ විය යුත්තේ ඇයි ? විද්‍යාත්මක හේතුව දැනගන්න

colombotoday

” සරත් වීරසේකර වෙඩි හඬ ඇහෙන තැනක කිසිදාක සිටියේ නැත.” ෆොන්සේකාට දේශපාලන බලකාමය නිසා අමතක වූ තැන්

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday