Articles

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කරයි.

1931 සැප්තැම්බර් 19 වන උපත ලැබු අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු වුණි.

1989 වසරේදී කෑගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වු අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළේය.

Related posts

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

colombotoday

අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

ඥානාසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලන හොරු

colombotoday

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට අරන් ජිනීවා යන VEGA !

colombotoday

යුද බිමේ විරුකම් පා හමුදාවට සමුදෙන අභීත සෙන්පතියා

colombotoday