Business

පෙබරවාරි මෙරට උද්ධමනය 17.5ට නගී

මෙරට උද්ධමනය පෙබරවාරි මාසයේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන 17.5 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ජනවාරි මාසයේදී එය සටහන් වූයේ 16.8ක් ලෙසය.

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මේ බව අනාවරණයය වී ඇත.

පෙබරවාරි මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටම් බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Related posts

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ (ASPI) ඉහළම අගය අද.

colombotoday

නව බද්ද නිසා බදු එකතුව නවතලා.. රජයේ ආදායම් රැස් කිරීමේ ක්‍රියාවලිය අර්බුදයක.

colombotoday

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

colombotoday

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday