Colombo Today Local News

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

අද පැවැත්වෙන මැයි රැළි සදහා ලංගම හා පුද්ගලික බස් රථ 12.000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබීම නිසා මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල විශාල අඩුවීමක් ඇති බව වාර්තා වෙයි.

මේ හේතුව නිසා රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි පොදු මගී ප‍්‍රවාහනය විශාන ලෙස බිද වැටී ඇත.

Related posts

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

colombotoday

දිනමිණ ප්‍රධාන කර්තෘ ඉවත් කරයි

Admin

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

රනිල් දේශපාලන ගමන නිමාකරයි පාර්ලිමේන්තුවටත් තරඟ නොකරයි

Admin