Colombo Today Local News

“මහ බැංකුව මැදිහත්වී කඩදාසි හිඟය මගහැරවීමට කටයුතු කරනවා”

ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වී පවතින කඩදාසි හිඟය මගහැරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මෙරට කඩදාසි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කටයුතු යොදමින් ඇතැයි ද අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

Related posts

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

අර්චුනාගේ මංත්‍රීකමටත් ලෙඩක් වැටෙයි

Admin

මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ.

colombotoday

නිරෝධායන නීති කඩකරන්නන් ඔසවාගෙන යාම තහනම්

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday