Colombo Today Local News

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නා බව වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

ලංකාවට ආවේනික ජානමය වටිනාකමකින් යුත් ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් සමග ජර්මන් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පලකරමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

Related posts

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday

“වොක්ස්වැගන් එනව කියල අපිනම් කීවෙ නෑ“ – අගමැති දැන් කියන කතා (Video)

colombotoday

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

පාස්කු වින්දිතයන්ට ඇ.ඩොලර් මිලියන පහක් දෙනවා කියා පොල්ල තැබූ වහබ් වාදී මුස්ලිම් ලෝක ලීගය ඇමති දිනේෂ්ට අමතයි.

colombotoday

LMG අවිය TIDයෙන් එළියට ගත්තේ මෛත්‍රී,මහින්ද,ගෝඨාභය ඝාතනය කිරීමටයි….

colombotoday

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday