Colombo Today Local News

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් යොමුකර තිබූ වාර්තාව මත මෙම සමාලෝචනය සිදු කරන බව එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඒ සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි ඔහු පවසයි.

කෙසේ වෙතත් විදුලිය කප්පාදු කරමින් තිබෙන මොහොතක විදුලි බිල ඉහළ දැමීම සාධාරණ නොවන බව සිය කොමිෂන් සභාවේ මතය යැයි ඔහු සදහන් කරයි.

Related posts

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

ඒකාබද්ධයේ ජනබලය පාරේ නැටූ නාඩගමක්…

colombotoday

කොටින්ගෙනුත් බේරුණු පුරාවස්තුවලට අත්තවාදීන් අත තබයි… ත‍්‍රි’මලේ, යාන්ඔය, මුලතිවු පුරා විද්‍යා නටඹුන් ඩෝසර් කරයි..

colombotoday

මංගලගේ ලේකම් රුවන්, රවී ගිය මඟ යමින් ඉල්ලා අස් වේ !

colombotoday

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

උගතුන්, බුද්ධිමතුන් හොයන පාර්ලිමේන්තුවට, කෑගල්ලෙන් අංක 1න් උගත් තරුණ නායකත්වයක් !

colombotoday