Colombo Today Local News

ඩොලරයේ අගය මත උත්සව සමයේ භාණ්ඩ මිල තීරණය වෙයි. – අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්

වරායේ සිරවී ඇති බහාලුම් නිදහස් කර ගැනීමට හැකිවුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවනු ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වරායේ මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාලුම් 1500 ක් සිරවී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පවස යි.

මේ අතර , ඩොලරයේ අගය මත උත්සව සමයේ භාණ්ඩ මිල තීරණය වනු ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Related posts

එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටයෙන් ඉවත්වන්නැයි මුරලි සේතුපතිට කියයි

colombotoday

ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..

colombotoday

උද්ධමනය තවත් පහළට

Admin

දුමින්ද සිල්වා වරද පිළිගනී.. නඩු තුනටම දඩය රු300 යි

colombotoday

කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් ගමන් තහනම ඉවතට

colombotoday

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday