Colombo Today Local News

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.

ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ හෙට පෙරවරු 9.00ට වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දී ඇති බව බවත් ඉන්ධන සැපයුමට ගැටළුවක් ඇති නොවනු ඇති බවයි.

කෙසේවෙතත් හෙට දිනයේ වර්ජනය ක්‍රියාත්මක කළහොත් ඉන්ධන සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.

Related posts

උපරිම බලය බෙදීමකට සජිත් එකග වුණ… උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…

colombotoday

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.

colombotoday

හිරුණිකා අත්අඩංගුවට ගනී

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday