Colombo Today Local News

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

ලංකා IOC සමාගම පෙට්‍රල් මිල යළි ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ප්‍රමාණවත් පෙට්‍රල් තොග රටපුරා පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් අනිසි කලබලයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට පමණක් පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related posts

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday

මහ මැතිවරණයෙන් පස්සේ හොරු අල්ලනවා

Admin

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday