Covid 19

නව කොවිඩ් ආසාදිතයන් 326ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 172ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 154ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

Related posts

බස්නාහිර පළාතෙන් පිටවීමේදී සිදු කල ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 41ක් හදුනා ගනී

colombotoday

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

colombotoday

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් රෝගීන් 106ක් හදුනා ගනී.

colombotoday