Covid 19

තවත් කොරෝනා මරණ 32ක්

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 32ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04)දින තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 14 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් වේ.

මිය ගිය පිරිස අතර අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකු සිටින අතර, අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 10 දෙනෙකු සිටින අතර ඉතිරි 21 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

Related posts

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

colombotoday

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කොවිඩ් යළි හිස ඔසවයි – ආසාදිතයින් 62ක් හඳුනාගනී

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

ඇමති බන්දුලටත් කොවිඩ්

colombotoday

පෝලන්ත ජාතිකයින් 04ක් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට !

colombotoday