Colombo Today Local News

කුල භේදය අවුස්සලා..! TNA මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා..

වතුකරයේ දෙමළ ජනතාවට අපහාස කරමින් කිලිනොච්චිය දිස්ත‍්‍රික් දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රි එස්. ශ‍්‍රීදරන් මහතා මාධ්‍යයට කළ බව කියන ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස බල කරමින් කිලිනොච්චිය ප්‍රදේශවාසීහු පිරිසක් කිලිනොච්චිය ඩිපෝ මංසන්ධිය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරතවූහ

දෙමළ ජනතාව තුළ කුල බේදය ඇතිකරමින් මන්ත‍්‍රිවරයා ගෙන යන වැඩපිළිවෙළට විරෝධය දක්වන බවද විරෝධතාකරුවෝ පැවසූහ.එම මන්ත‍්‍රිවරයා ප‍්‍රසිද්ධියේ සමාව නොගතහොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පවසා සිටියහ.

පසුගිය දා මාධ්‍යවේදීන් පිරිසකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී එම මන්ත‍්‍රිවරයා වතුකරයේ දෙමළ ජනතාව නුසුදුසු වචන භාවිතාකරමින් පහත්කර අමතා ඇතැයි ඔවුහු පවසති.

Related posts

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday