ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆොසෙට් රසායන ද්‍රව්‍ය ලීටර් 32.000 ක් චීනයේ සිට ගෙන්වා තිබියදී රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අඩි 20 ප්‍රමාණයේ කන්ටේනර් 2 ක් තුළ බහා ලීටර 200 බැරල් 160 ක මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත. මේවා මෙරටට ගෙන්වු ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කළ රේගුව බැඳුම්කරයක් මත ඔහුව මුදාහැර ඇතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබේ.