Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රභල ඇමතිවරු කිහිප දෙනෙක් මේ වන විට තම අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

ඊයේ(12) රාත්‍රියේ රැස්වූ ශ්‍රිනිප විධායක සභාව විසින් රජයෙන් ඉවත්වීමට ගත් තීරණය හේතුවෙන් අමාත්‍යංශවලින් ඉල්ලා අස්වීමට පෙර මෙලෙස භාණ්ඩ ඉවත් කර ගැනීම සිදුවෙන බවයි වාර්තා වන්නේ.

Related posts

පොළොන්නරු පොහොට්ටු නායකත්වය රෝෂාන්ට…. මෛත්‍රී රොෂාන් යටතට !

colombotoday

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin

ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

Admin