Colombo Today Local News

මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීමේ ප්‍රගතිය අවමයි – හියුමන් රයිට්ස් වොච් කියයි

සැමට සාධාරණත්වය සැපයීම සහ මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් ප්‍රධාන ප්‍රතිඥාව සාක්ෂාත් කරගැනීමට හැකිවී නොමැතිබව හියුමන් රයිට්ස් වොච් ඊයේ (18) එළිදැක්වූ වාර්තාවේ සඳහන් කර ඇත.

කථා කිරීමේ හා රැස්වීමේ සීමා අවම කිරීම සඳහා රජය 2017 දී පියවර කීපයක් ගෙන ඇත. 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එකඟ වූ අන්තර්ජාතික යුක්ති ධර්ම වැඩපිළිවෙළ පිළිබඳ සුළු ප්‍රගතියක් දක්නට ලැබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි.

Related posts

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday

ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අ‍රඹ‍යි

Admin

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

සූදු ක්‍රීඩා කල සමගි ජන බලවේගයේ අපේක්ෂක ඇතුළු පිරිසක් රිමාන්ඩ්

colombotoday

ඇතැම් පාසල් වල මේ වනවිට කොවිඩ් ගැන අවධානය අඩුවෙලා.. දෙවන රැල්ලක අවදානම පහව ගොස් නැහැ

colombotoday