World

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

ලෝක වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, බොරතෙල් බැරලයක මිල ඩොලර් 122 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම ඊයේ (23)දින ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 115.68ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස ඉන්ධන මිල යළි යළිත් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින දැඩි යුධමය වතාවරණය බවයි.

මේ හේතුවෙන් ආසියානු රටවල ද ඉන්ධන මිල ගණන් ඉහළ යමින් පවතී.

Related posts

බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්

colombotoday

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday

ඉන්දියාවට යන සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි

colombotoday

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin