World

බොරතෙල් බැරලය ඩොලර් 122 සීමාව ඉක්මවයි. ඉන්ධන මිල යළිත් ඉහළ යන ලකුණු

ලෝක වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, බොරතෙල් බැරලයක මිල ඩොලර් 122 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

එමෙන්ම ඊයේ (23)දින ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 115.68ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස ඉන්ධන මිල යළි යළිත් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනය සහ රුසියාව අතර පවතින දැඩි යුධමය වතාවරණය බවයි.

මේ හේතුවෙන් ආසියානු රටවල ද ඉන්ධන මිල ගණන් ඉහළ යමින් පවතී.

Related posts

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

colombotoday

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday