Colombo Today Local News

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ යළි සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කරන්නේ, ගත වු සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගත් බවයි.

මේ වසරේ ගත වු කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,034කි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර යාපනය දිස්ත්‍රික්කයේද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප 47ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Related posts

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

colombotoday

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday

මෙවර නිදහස් උළෙලේ වෙනස්කම් රැසක්… ජනපති හරසර, යුද්ධ උපකරණ ප්‍රදර්ශනය අඩු කරයි… ආබාධීත රණවිරුන් වෙහෙසට පත්කිරීමත් වළකයි…

colombotoday

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

colombotoday

ඉදිකිරීමට ගිය වියදමටත් වඩා අඩුවෙන් මත්තල ගුවන්තොට ඉන්දියාවට දෙන්න සාකච්ඡා…

colombotoday

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday