Colombo Today Local News

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට නීතිපති හිග වැටුප් ගෙවයි

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවීම මත සේවය අත්හිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට හිමි විය යුතු හිග වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද(23)දින අභියාචනාධිකරණයේදී දැනුම් දී තිබේ.

වෛද්‍ය ෂාෆි මහතා විසින් ගොනු කළ රිටි පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බැව් සඳහන් කළේය.සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන් විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි.

Related posts

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

colombotoday

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Admin

කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබා ගත හැකි- දේශීය වෛද්‍ය එකමුතුව

colombotoday

අන්තරේ පා ගමනක්

colombotoday