Colombo Today Local News

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆිට නීතිපති හිග වැටුප් ගෙවයි

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවීම මත සේවය අත්හිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට හිමි විය යුතු හිග වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද(23)දින අභියාචනාධිකරණයේදී දැනුම් දී තිබේ.

වෛද්‍ය ෂාෆි මහතා විසින් ගොනු කළ රිටි පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බැව් සඳහන් කළේය.සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන් විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණි.

Related posts

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

colombotoday

2000සේ දීමනාව හිමිනොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday