ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (22)දින අරලියගහ මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පස්වරු 6.30ට පමණ අදාළ රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්රීවරුන්ට මේ සඳහා අනිවාර්යයෙන් සහභාගි වෙන ලෙස දැනුම් දී ඇත.