Colombo Today Local News

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්ත ප්‍රදේශයේ අද අලුයම සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබාගත් පුද්ගලයන් 126 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

කොම්පඤ්ඤ වීදිය විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මෙම වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි.

Related posts

මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙස නම් කර බලපත්‍රය ලබා දීමට අගමැති මහින්දගෙන් උපදෙස්

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරලී 15ක් රෝහලේ

Admin

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

colombotoday

මහින්දට එරෙහි විශ්වාසභංගය හැන්සාඩ් එකේ නැහැ…

colombotoday

විපක්ෂ මන්ත්‍රීන් දඩයටම ආණ්ඩුවෙන් අල්ලස්.. තීරුබදු රහිත වාහනයට අමතරව තව සැප රියක් දෙන්න යයි

colombotoday