තමන් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරමින් සිටින බව ඇමති රාජිත සේනාරත්න චෝදනා කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
“අපි හිතන් හිටියේ මෙච්චර දවසක් මේ රටේ ආණ්ඩු පෙරළන්නේ රාජිත සේනාරත්න ඇමතිවරයායි අවුරුදු 4දී ඔළුවට කඳුළු ගෑස් උණ්ඩයක් වැදුණු පුතයි දෙන්නම එකතු වෙලා කියලා” “ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බැහැ” යැයිද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1481962465197340/” width=”550″ height=”400″ onlyvideo=”1″]