රාජ්‍ය අමාත්‍යාංශ 38ක් ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්කයන් සපුරා ගැනීමට අසමත් වී අඇති බව රජයේ රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි වාර්තාවේ.
මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ද තිබීම විශේෂත්වයක් වන අතර මෙම අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල් පවා වියදම් කර නොමැති බව එහිදී හෙළිවී ඇත.
මෙම තත්ත්වයට එම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්ගේ අකාර්යක්ෂමතාවයද ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයි එම වාර්තාවේ සඳහන් කර ඇත.