Colombo Today Local News

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

මුව ආවරණ මිල 30% කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විදුර අල්ගම මහතා සදහන් කරන්නේ, අද(21)දිනයේ සිට එම මිල ඉහළ යාම ක්‍රියාත්මක වන බවය.

Related posts

“සන්සුන්ව කටයුතු කරන්න” – හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

ගැටඹේ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්.. කැබිනට් අනුමැතිය හිමි වේ

colombotoday

අන්තර් පළාත් දුම්රිය සේවා පටන් ගන්නා දිනය මෙන්න.

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday