Colombo Today Local News

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර තැන් දෙකකදි මැයි දිනය පවත්වන බවත්, එම දෙපිරිස එක් වුණොත් එක්සත් ජාතික පක්ෂයට ඇඩ්‍රස් නැති වෙන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මහනුවර දී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියේදී ඉදිරි දේශපාලන ගමන් මග පිළිබදව සංඥා, ඉගි මතුවනු ඇති බවද ඇමතිවරයා සදහන් කළේය. දේශපාලන පෙරළියක් පිළිබදව ඉගි පලකළ අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වමට සිග්නල් දමා දකුණට හැරවූ අයෙකු බවත්, නැවත දකුණට සිග්නල් දමා වමට හැරවීම ඔහුට අමාරු කාර්යයක් නොවන බවත් සදහන් කළේය.

Related posts

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

ලැජ්ජාවක් තියෙනවා නම් කිසිම ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට රිංගන්න එන එකක් නෑ…

colombotoday

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday