Colombo Today Local News

සංචාරක ආයතනවලට සහනයක්

සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට බලධාරීන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා එම සහන කාලය ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් මස පළමුවනදා සිට 2021 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වසර 02ක සහන කාලයක් ලබාදීමට සැලසුම්කර ඇත.

ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියයි.

Related posts

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

ගෝඨාබය ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් ජනතාව භීතියට පත්වෙලා ඉන්නේ – හිටපු ජනාධිපතිනි චන්දිකා කුමාරතුංග

colombotoday

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday