Colombo Today Local News

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී ඇතැයි වාර්තා වේ.

එහිදී කොළඹ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ බව තොරතුරු අනාවරණය වේ.

Related posts

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

colombotoday

මංගල සමරවීර හමුදාව පාවාදීලා රට පාවාදුන්න වසලයෙක්… ප්‍රජාතන්ත්‍රවාදය වැනසුවේ යහපාලනයයි – සෙන්පති කමල් ගුණරත්න

colombotoday

කැකිරාවේ සුරා සැල් හයකට සීල්

colombotoday

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday