Colombo Today Local News

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඊයේ(20) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ.

ඝාතනය වූ පුද්ගලයා අවුරුදු 29 හැවිරිදි වියේ පසුවූ අයෙකි. හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday