Colombo Today Local News

පන්නිපිටියේ බෝධිය ඉවත් කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

පන්නිපිටිය මල්අරාව හන්දියේ පිහිටි ඉපැරණි බෝධිය කපා ඉවත් කිරීම නතර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාර්ගය පුළුල් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම බෝධිය පසුගිය 10 වැනිදා කපා ඉවත් කිරීමටයි සැලසුම් කර තිබුණේ.

ජාතික සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊට විරෝධය පලකරමින් එම ස්ථානයේ විරෝධතාවක නිරතවිණි.

Related posts

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

හරක් කටා සහ කුඩු සළිඳු තවත් දින 90ක් රඳවා ගන්න CIDයට අවසර දෙයි

Admin

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

ජනවාරි සිට සිකුරාදා දිනයේ කාර්යාලයට බතික් අඳින්න – රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර ඉල්ලයි

colombotoday

පුද්ගලයෙකු ට පහරදී මරා දාල

colombotoday