Colombo Today Local News

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. 2016 වසරේ විදේශ ආයෝජන 34% කින් පහළට

2016 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන ප්‍රමාණය 34.4% කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම වාර්තාවක සදහන් වේ.

2015 වසරේදී ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 67.6 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2016) දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 දක්වා අඩුවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

Related posts

පොලිසිය සිදුකල ඉල්ලීම

Admin

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday

ජනපතිවරණයට දින 55 යි. ගැසට් නිවේදනය මෙම මස අගදී

colombotoday

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin

ඉස්ලාම් අන්තවාදීන් ආගමේ නාමයෙන් ලොවපුරා 13000ක් මරා දමලා…

colombotoday