Colombo Today Local News

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

අද පවතින තත්වය අනුව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් සිදුවන්නේ එංගලන්තයේ කැමරන්ට වූ දෙය බව ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුත්තේ සියළු පක්‍ෂවල එකගත්වයෙන් බවත් එසේ නැතිව නව ව්‍යවස්ථාවක් සෑදිමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ඔහු සදහන් කලේය.

හමුදාව යුද අපරාධ කළ බවට චෝදනා කරන පිරිසම නව ව්‍යවස්ථාව ගෙන ඒමට පෙරමුණ ගෙන සිටින බවත්, ඔවුන් දුටු පමණින්ම, ජනමත විචාරණයද පරාජය වනු ඇතැයි ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday

බෝපිටියේ ඥානාවාස නාහිමියන් අපවත්වෙයි

colombotoday

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday