අද දිනයේ විදුලි කපා හරින වේලාවන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක්ද – පස්වරු 06 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හරිනු ලබයි.
පී සිට ඩබ්ලිව් දක්වා කලාප 08 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්රී 10 දක්වා පැයි 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබේ.