Colombo Today Local News

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි ප‍්‍රකාශ කිරීම සම්බන්ධව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප‍්‍රකාශ කිරීම සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (31)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇත.

Related posts

ඖෂධ වර්ග 60ක මිල 15 වැනි දා සිට පහළට

Admin

කුළු බඩු කිහිපයක් ආනයනය තහනම් කරයි.

colombotoday

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday

හම්බන්තොට ආයෝජන කළාපය අවශ්‍යයි – චමල් රාජපක්ෂ

colombotoday

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

colombotoday

අපරාධ සම්බන්ධ ලිපි ගොනු 23,745ක කටයුතු අවසන් -නීතිපති

colombotoday